Kilniojo Korano reikšmių vertimas - Vertimas į sinhalų k. - Ruad vertimų centras

external-link copy
27 : 4

وَاللّٰهُ یُرِیْدُ اَنْ یَّتُوْبَ عَلَیْكُمْ ۫— وَیُرِیْدُ الَّذِیْنَ یَتَّبِعُوْنَ الشَّهَوٰتِ اَنْ تَمِیْلُوْا مَیْلًا عَظِیْمًا ۟

තවද අල්ලාහ් නුඹලාට සමාව දීමටත් අපේක්ෂා කරයි. එහෙත් මනෝ ආශාවන් අනුගමනය කරන්නෝ නුඹලා සම්පූරණයෙන් ම (නොමඟට) නැඹුරු වීම අපේක්ෂා කරති. info
التفاسير: