وه‌رگێڕانی ماناكانی قورئانی پیرۆز - وەرگێڕاوی سینهالی بۆ پوختەی تەفسیری قورئانی پیرۆز

external-link copy
28 : 74

لَا تُبْقِیْ وَلَا تَذَرُ ۟ۚ

එහි දඬුවම් ලබන කිසිවක් ඒ වෙත දඬුවම පැමිණීමෙන් මිස ඉතිරි වන්නේ නැත. ඔහු ව අතහැර දමන්නේ ද නැත. පසු ව ඔහු සිටි තත්ත්වයටම නැවත පත්වෙයි. පසුව නැවතත් එම දඬුවම පැමිණෙයි. මෙසේ වාරයන් දිගටම පවතී. info
التفاسير:
سوودەکانی ئایەتەکان لەم پەڕەیەدا:
• خطورة الكبر حيث صرف الوليد بن المغيرة عن الإيمان بعدما تبين له الحق.
•අල් වලීද් ඉබ්නු අල් මුගීරාට සත්යය පැහැදිළි වූවායින් පසු, දේව විශ්වාසයෙන් පෙරළි ගිය මොහොතේ ඔහුට ඇති වූ අහංකාර කමේ අන්තරාව. info

• مسؤولية الإنسان عن أعماله في الدنيا والآخرة.
•මෙලොව හා මතුලොවෙහි මිනිසාගේ ක්රියාකාරකම් සඳහා ඔහුම වගඋත්තරකරුවා වෙයි. info

• عدم إطعام المحتاج سبب من أسباب دخول النار.
•අවශ්ය අයට ආහාර නොසැපයීම නිරා ගින්නට පිවිසීමේ හේතූන් අතරින් එක් හේතුවකි. info