وه‌رگێڕانی ماناكانی قورئانی پیرۆز - وەرگێڕاوی سینهالی بۆ پوختەی تەفسیری قورئانی پیرۆز

external-link copy
37 : 47

اِنْ یَّسْـَٔلْكُمُوْهَا فَیُحْفِكُمْ تَبْخَلُوْا وَیُخْرِجْ اَضْغَانَكُمْ ۟

නුඹලාගේ සියලුම වස්තුව ඔහු නුඹලාගෙන් ඉල්ලා, එසේ බල කර සිටින්නේ නම්, ඒ ගැන නුඹලා මසුරු වන්නෙහුය. අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීමේ පිළිකුල නුඹලාගේ හදවත් තුළින් ඉස්මතු වනු ඇත. එහෙයින් නුඹලා කෙරෙහි වූ කාරුණිකභාවය නිසා නුඹලාගෙන් එසේ ඉල්ලා සිටීම ඔහු අතහැර දැමීය. info
التفاسير:
سوودەکانی ئایەتەکان لەم پەڕەیەدا:
• سرائر المنافقين وخبثهم يظهر على قسمات وجوههم وأسلوب كلامهم.
•කුහකයින්ගේ රහස් හා ඔවුන්ගේ නපුරුකම්, ඔවුන්ගේ මුහුණේ ඇති ඇතැම් ලක්ෂණ හා ඔවුන්ගේ කතා විලාශයෙන් හෙළි වන්නේය. info

• الاختبار سُنَّة إلهية لتمييز المؤمنين من المنافقين.
•දේව විශ්වාසීන් හා දේව ප්රතික්ෂේපකයින් වෙන් කර හඳුන්වා දීම සඳහා පරීක්ෂාවන්ට භාජනය කිරීම දේව පිළිවෙතකි. info

• تأييد الله لعباده المؤمنين بالنصر والتسديد.
•දේව විශ්වාසී තම ගැත්තන් හට උදව් කරන බවත් ප්රති උපකාර කරන බවත් අල්ලාහ් ස්ථීර කිරීම. info

• من رفق الله بعباده أنه لا يطلب منهم إنفاق كل أموالهم في سبيل الله.
•තම ගැත්තන්ගෙන්, ඔවුන්ගේ සියලුම වස්තුව අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරන මෙන් ඉල්ලා නොසිටීම ඔහු ඔවුනට කළ කරුණාවෙන් එකකි. info