وه‌رگێڕانی ماناكانی قورئانی پیرۆز - وەرگێڕاوی سینهالی - ناوەندی ڕواد بۆ وەرگێڕان

external-link copy
221 : 2

وَلَا تَنْكِحُوا الْمُشْرِكٰتِ حَتّٰی یُؤْمِنَّ ؕ— وَلَاَمَةٌ مُّؤْمِنَةٌ خَیْرٌ مِّنْ مُّشْرِكَةٍ وَّلَوْ اَعْجَبَتْكُمْ ۚ— وَلَا تُنْكِحُوا الْمُشْرِكِیْنَ حَتّٰی یُؤْمِنُوْا ؕ— وَلَعَبْدٌ مُّؤْمِنٌ خَیْرٌ مِّنْ مُّشْرِكٍ وَّلَوْ اَعْجَبَكُمْ ؕ— اُولٰٓىِٕكَ یَدْعُوْنَ اِلَی النَّارِ ۖۚ— وَاللّٰهُ یَدْعُوْۤا اِلَی الْجَنَّةِ وَالْمَغْفِرَةِ بِاِذْنِهٖ ۚ— وَیُبَیِّنُ اٰیٰتِهٖ لِلنَّاسِ لَعَلَّهُمْ یَتَذَكَّرُوْنَ ۟۠

දේව ආදේශ තබන්නියන්ව ඔවුන් විශ්වාස කරන තෙක් විවාහ කර නො ගනු. ඇය නුඹලාට ආකර්ශනීය වුව ද දේව විශ්වාසී වහලිය ආදේශ තබන්නියට වඩා උතුම් ය. තවද ආදේශ තබන්නන්හට ඔවුන් විශ්වාස කරන තෙක් විවාහ කර නො දෙනු. ඔහු නුඹලාට ආකර්ශනීය වුව ද දේව විශ්වාසී වහලා ආදේශ තබන්නාට වඩා උතුම් ය. මොවුන් ඇරයුම් කරනුයේ (නිරයේ) ගින්න වෙත ය. තවද අල්ලාහ් ඔහුගේ අනුභාවයෙන් ඇරයුම් කරනුයේ ස්වර්ගය හා සමාව වෙත ය. තවද ජනයා මෙනෙහි කරන්නට හැකි වනු පිණිස තම වදන් ජනයාට ඔහු (මෙසේ) පැහැදිලි කරන්නේ ය. info
التفاسير: