ការបកប្រែអត្ថន័យគួរអាន - ការអធិប្បាយសង្ខេបអំពីគម្ពីគួរអានជាភាសាស៊ីនហាឡា

external-link copy
22 : 79

ثُمَّ اَدْبَرَ یَسْعٰی ۟ؗۖ

පසුව ඔහු අල්ලාහ්ට පිටුපෑමෙහි හා සත්යයට විරුද්ධ වීමෙහි වෙහෙසෙමින් මූසා (අලයිහිස් සලාම්) තුමා කවර කරුණක් ගෙන ආවේ ද එය විශ්වාස කිරීම හෙළා දුටුවේය. info
التفاسير:
ក្នុង​ចំណោម​អត្ថប្រយោជន៍​នៃអាយ៉ាត់ទាំងនេះក្នុងទំព័រនេះ:
• وجوب الرفق عند خطاب المدعوّ.
• ඇරයුම් කරනු ලබන්නා ඉදිරියේ කාරුණිකව කතා කිරීම අනිවාර්යය. info

• الخوف من الله وكفّ النفس عن الهوى من أسباب دخول الجنة.
• අල්ලාහ් පිළිබඳ බිය ඇති කර ගැනීමත් තම ආත්මය ආශාවන්ගෙන් වළක්වා ගැනීමත්, ස්වර්ගයට පිවිසීමේ හේතු සාධක අතරින් සමහරක් වෙති. info

• علم الساعة من الغيب الذي لا يعلمه إلا الله.
• අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ් හැර වෙනත් කිසිවකු නොදනී. info

• بيان الله لتفاصيل خلق السماء والأرض.
• අහස් හා මහපොළොව මැවීමෙහි තතු පැහැදිලි කරමින් අල්ලාහ් පිළිබඳ විස්තර කිරීම. info