クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳)

external-link copy
62 : 53

فَاسْجُدُوْا لِلّٰهِ وَاعْبُدُوْا ۟

එහෙයින් නුඹලා අල්ලාහ්ට පමණක් සුජූද් කර; ඔහුට පමණක් අවංක ව ගැතිකම් කරනු. info
التفاسير:
本諸節の功徳:
• عدم التأثر بالقرآن نذير شؤم.
•අල් කුර්ආනය තුළින් බලපෑමක් ඇති නොවීම අභාග්යවන්ත අවවාදයකි. info

• خطر اتباع الهوى على النفس في الدنيا والآخرة.
•මෙලොව හා මතුලොව තම ආත්මාශාවන්ට අනුව අනුගමනය කිරීමේ වරද. info

• عدم الاتعاظ بهلاك الأمم صفة من صفات الكفار.
•පෙර විසූ ජන සමූහයන්ගේ විනාශය තුළින් උපදෙස් නොලැබීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග අතරින් එක් ගුණාංගයකි. info