クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳)

external-link copy
33 : 53

اَفَرَءَیْتَ الَّذِیْ تَوَلّٰی ۟ۙ

ඉස්ලාමය වෙත සමීප වීමෙන් පසුව, එය පිටුපාන්නන්ගේ නපුරු තත්ත්වය නුඹ දුටුවෙහි ද? info
التفاسير:
本諸節の功徳:
• انقسام الذنوب إلى كبائر وصغائر.
•සුලු පාපකම් හා මහා පාපකම් ලෙස පාපක්රියාවන් වෙන් කිරීම. info

• خطورة التقوُّل على الله بغير علم.
•කිසිදු දැනුමකින් තොරව අල්ලාහ් මත පද ගොතා පැවසීමේ අනතුර. info

• النهي عن تزكية النفس.
•තමන් පිරිසිදු යැයි තමන් විසින්ම නිර්දේශ කර ගැනීමේ තහනම. info