クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳)

external-link copy
35 : 51

فَاَخْرَجْنَا مَنْ كَانَ فِیْهَا مِنَ الْمُؤْمِنِیْنَ ۟ۚ

ලූත්ගේ ජනයාගේ ගම්මානයේ විසූ අපරාධකරුවන්ට අත්වන දඬුවම දේව විශ්වාසීන්ට අත් නොවනු පිණිස අපි ඔවුන් එයින් බැහැර කළෙමු. info
التفاسير:
本諸節の功徳:
• الإيمان أعلى درجة من الإسلام.
•ඊමාන් හෙවත් දේව විශ්වාසය ඉස්ලාමයට වඩා ඉහළ නිලයකින් පවතී. info

• إهلاك الله للأمم المكذبة درس للناس جميعًا.
•බොරුකාර සමූහයන් අල්ලාහ් විනාශ කර තිබීම සියලු මිනිසුන් හට පාඩමක් වන්නේය. info

• الخوف من الله يقتضي الفرار إليه سبحانه بالعمل الصالح، وليس الفرار منه.
•අල්ලාහ් පිළිබඳ පවතින බිය, දැහැමි ක්රියාවන් සිදු කිරීම තුළින් ශුද්ධවන්තයාණන් වෙත පලා යන්නට නියම කරනු ඇත. එය ඔහුගෙන් පලා යෑමක් නොවිය යුතුය. info