クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳)

external-link copy
22 : 51

وَفِی السَّمَآءِ رِزْقُكُمْ وَمَا تُوْعَدُوْنَ ۟

නුඹලාගේ ආධ්යාත්මික හා ලෞකික පෝෂණයන් අහස් හි ඇත. එමෙන්ම ප්රතිඥා දෙනු ලබන හොද හෝ නරක දේ ද ඇත. info
التفاسير:
本諸節の功徳:
• إحسان العمل وإخلاصه لله سبب لدخول الجنة.
•කටයුතු දැහැමි අයුරින් හා අල්ලාහ්ට පමණක් පුද කොට අවංක ලෙසින් සිදු කිරීම ස්වර්ගයට පිවිසීමට හේතුවක් වන්නේය. info

• فضل قيام الليل وأنه من أفضل القربات.
•රාත්රී කාලයේ අවදිව සලාත් ඉටු කිරීමේ මහිමය. සැබැවින් එය දේව සමීපතාව ඇති කිරීමේ මහඟු කාර්යයක් වන්නේය. info

• من آداب الضيافة: رد التحية بأحسن منها، وتحضير المائدة خفية، والاستعداد للضيوف قبل نزولهم، وعدم استثناء شيء من المائدة، والإشراف على تحضيرها، والإسراع بها، وتقريبها للضيوف، وخطابهم برفق.
• ආගන්තුක සත්කාර කිරීමේ ආචාර ධර්ම කිහිපයක්: ආචාරයට වඩාත් දැහැමි අයුරින් ප්රතිචාර දැක්වීම, යහපත් අයුරින් ආහාර බන්දේසිය පිළිගැන්වීම, ආගන්තුකයින් පැමිණීමට පෙර සූදානම් වීම, ආහාර බන්දේසියෙන් යමක් වෙන් නො කිරීම, එය පිළිගන්වමින් ඔවුන් ගෞරවයට පත් කිරීම, ඒ සඳහා ඉක්මන් වීම, ආගන්තුකයින්ගේ ළඟටම පිළිගැන්වීම, ඔවුන් සමග කාරුණික ලෙසින් කතා කිරීම. info