クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳)

external-link copy
15 : 50

اَفَعَیِیْنَا بِالْخَلْقِ الْاَوَّلِ ؕ— بَلْ هُمْ فِیْ لَبْسٍ مِّنْ خَلْقٍ جَدِیْدٍ ۟۠

මුල්වර නුඹලාව මැවීමෙන් ආයාසයට පත් නොවූ අපි නුඹලාව යළි අවදි කිරීමට නොහැකි වන්නෙමු ද? ඔවුන්ගේ මුල් මැවීමෙන් පසු නව මැවීම පිළිබඳ ඔවුහු සැකයෙහි පසුවෙති. info
التفاسير:
本諸節の功徳:
• المشركون يستعظمون النبوة على البشر، ويمنحون صفة الألوهية للحجر!
•දේව ආදේශකයින් මිනිස් වර්ගයා වෙත පිරිනැමූ නබිත්වය මහත් සේ සලකන අතර දේවත්වයේ ගුණාංගය ඔවුහු ගල්වලට පිරිනමති. info

• خلق السماوات، وخلق الأرض، وإنزال المطر، وإنبات الأرض القاحلة، والخلق الأول: كلها أدلة على البعث.
•අහස් මැවීම, මහපොළොව මැවීම, වර්ෂාව පහළ කිරීම, වියළී ගිය භූමියේ පැල හට ගැන්වීම හා මුල් මැවීම යන ක්රියාදාමයන් සියල්ල යළි අවදි කරනු ලැබීම පෙන්වා දෙන සාධක වන්නේය. info

• التكذيب بالرسل عادة الأمم السابقة، وعقاب المكذبين سُنَّة إلهية.
• ධර්ම දූතවරුන් බොරු කර සිටීම, පෙර විසූ සමූහයන්ගේ සිරිතකි. බොරු කරන්නන් දඬුවමට ලක් කිරීම දේව න්යායයකි. info