クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳)

external-link copy
87 : 38

اِنْ هُوَ اِلَّا ذِكْرٌ لِّلْعٰلَمِیْنَ ۟

අල් කුර්ආනය මිනිසුන් හා ජින්නුන් අතරින් වගකීම් පැවරුණු අයහට මෙනෙහි කිරීමක් මිස නැත. info
التفاسير:
本諸節の功徳:
• الداعي إلى الله يحتسب الأجر من عنده، لا يريد من الناس أجرًا على ما يدعوهم إليه من الحق.
•අල්ලාහ් වෙත ඇරයුම් කරන්නා එහි ප්රතිඵල ඔහුගෙන්ම අපේක්ෂා කරනු ඇත. ජනයා සත්යය වෙත ඔහු ඇරයුම් කිරීම සඳහා කිසිදු කුසලක් ඔවුන්ගෙන් ඔහු අපෙක්ෂා නොකරයි. info

• التكلّف ليس من الدِّين.
• (අපහසුතාවට ලක් වන තරමට) කරුණු බලෙන් පනවා ගැනීම ආගමික කරුණක් නොවේ. info

• التوسل إلى الله يكون بأسمائه وصفاته وبالإيمان وبالعمل الصالح لا غير.
•අල්ලාහ් වෙත සම්බන්ධතා ඇති කරගැනීම, ඔහුගේ නාමයන් තුළින් ඔහුගේ ගුණාංගයන් තුළින් ඔහු ව විශ්වාස කිරීමෙන් හා දැහැමි ක්රියාවන් ක්රියාවට නැංවීම තුළින් සිදු විය යුතු අතර වෙනත් කරුණුවලින් නොවේ. info