クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳)

external-link copy
46 : 38

اِنَّاۤ اَخْلَصْنٰهُمْ بِخَالِصَةٍ ذِكْرَی الدَّارِ ۟ۚ

සැබවින්ම අපි ඔවුනට විශේෂිත දෙයක් පිරිනැමුවෙමු. එමගින් අපි ඔවුන් විශේෂිත බවට කළෙමු. එය ඔවුන්ගේ හදවත මතුලොව පිළිබඳ මෙනෙහි කිරීමෙන් ප්රතිනිර්මාණය කිරීම ඒ වෙනුවෙන් දැහැමි ක්රියා කොට සූදානම් වීම හා ඒ වෙනුවෙන් ක්රියා කිරීමට ජනයා ඇරයුම් කිරීම වේ. info
التفاسير:
本諸節の功徳:
• من صبر على الضر فالله تعالى يثيبه ثوابًا عاجلًا وآجلًا، ويستجيب دعاءه إذا دعاه.
•පීඩාවක් මත ඉවසා දරා ගන්නා උත්තරීතර අල්ලාහ් ඔහුට ක්ෂණික ව මෙන්ම ප්රමාද වී කුසල් පිරිනමනු ඇත. ඔහු ප්රාර්ථනා කරන විට ඔහුගේ ප්රාර්ථනාව පිළිගනු ඇත. info

• في الآيات دليل على أن للزوج أن يضرب امرأته تأديبًا ضربًا غير مبرح؛ فأيوب عليه السلام حلف على ضرب امرأته ففعل.
•කිසිදු තුවාලයක් ඇති නොවන පරිදි තම බිරිය හැඩගස්වා ගැනීම සඳහා ඇයට පහරක් ගැසීම සැමියාට අයිතියක් ඇතැයි මෙම පාඨවල සඳහන් ව ඇත. අය්යූබ් (අලයිහිස් සලාම්) තුමා තම බිරියට පහර දෙන බවට පොරොන්දු විය. පසු ව ඔහු එය ඉටු කළේය. info