クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳)

external-link copy
88 : 26

یَوْمَ لَا یَنْفَعُ مَالٌ وَّلَا بَنُوْنَ ۟ۙ

මිනිසාට ඔහුගේ මෙලොව ජීවිතයේ එක් රැස් කළ ධනය හෝ ඔහුට උදව්වට සිටි දරුවන් හෝ ප්රයෝජනවත් නොවන දිනයකි එය. info
التفاسير:
本諸節の功徳:
• أهمية سلامة القلب من الأمراض كالحسد والرياء والعُجب.
•ඊර්ෂ්යාව, මූණිච්චාව, හාස්යය වැනි රෝග වලින් හදවත තැන්පත් ව තබා ගැනීමේ වැදගත්කම. info

• تعليق المسؤولية عن الضلال على المضلين لا تنفع الضالين.
•නොමග යෑම පිළිබඳ වගකීම නොමග හැරියවුන් මත බැඳෙයි. නොමග ගියවුනට එය ප්රයෝනවත් නොවනු ඇත. info

• التكذيب برسول الله تكذيب بجميع الرسل.
•අල්ලාහ්ගේ දූතයාණන් ව ප්රතික්ෂේප කර සිටීම සියලුම දූතවරුන් ප්රතික්ෂේප කිරීමකි. info

• حُسن التخلص في قصة إبراهيم من الاستطراد في ذكر القيامة ثم الرجوع إلى خاتمة القصة.
•නැවත නැගිටුවනු ලැබීම ගැන සඳහන් කරමින් ඉබ්රාහීම් තුමාගේ කතා වස්තුව අලංකාර අයුරින් අවසන් කර ඇත. පසු ව කතාවේ අවසානය වෙත යොමු වෙයි. info