クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳)

external-link copy
123 : 2

وَاتَّقُوْا یَوْمًا لَّا تَجْزِیْ نَفْسٌ عَنْ نَّفْسٍ شَیْـًٔا وَّلَا یُقْبَلُ مِنْهَا عَدْلٌ وَّلَا تَنْفَعُهَا شَفَاعَةٌ وَّلَا هُمْ یُنْصَرُوْنَ ۟

අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් නුඹලා හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය අතර ආරක්ෂාවක් ඇති කර ගනු. එදින කිසිවකු විසින් කිසිවකුට කිසිදු ප්රයෝජනයක් නොවනු ඇත. කෙතරම් බලවත් පුද්ගලයකු වුවද ඔහුගෙන් කිසිදු ඇපයක් ඔහු වෙනුවෙන් එහි පිළිගනු නොලබනු ඇත. කෙතරම් තනතුරක් නිලයක් ඇති පුද්ගලයකු වුවද කිසිවකුගේ මැදිහත් වීමක් ඔහුට එහි දී ප්රයොජනවත් නොවනු ඇත. අල්ලාහ් හැර වෙනත් කිසිදු උපකාරයක් ඔහු නොලබනු ඇත. info
التفاسير:
本諸節の功徳:
• أن المسلمين مهما فعلوا من خير لليهود والنصارى؛ فلن يرضوا حتى يُخرجوهم من دينهم، ويتابعوهم على ضلالهم.
• මුස්ලිම්වරු යුදෙව්වන් හා කිතුනුවන්ට කෙතරම් යහපත කළත් ඔවුන් ඔවුන්ගේ දහමින් බැහැර වී මොවුන්ගේ නොමග ඔවුන් පිළිපදින තෙක් ඔවුන් ගැන මොවුන් තෘප්තිමත් වන්නේ නැත. info

• الإمامة في الدين لا تُنَال إلا بصحة اليقين والصبر على القيام بأمر الله تعالى.
• අල් ඉමාමත් හෙවත් දහම් කටයුතු මෙහෙයවීම යනු අල්ලාහ්ගේ නියෝග ක්රියාත්මක කිරීමේදී ඉවසීමෙන් හා අචල විශ්වාසකින් තොරව පිහිටන්නේ නැත. info

• بركة دعوة إبراهيم عليه السلام للبلد الحرام، حيث جعله الله مكانًا آمنًا للناس، وتفضّل على أهله بأنواع الأرزاق.
• ශුද්ධ වූ දේශයට ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා කළ ප්රාර්ථනාවෙන් ඇති වූ භාග්යය. එම ප්රාර්ථනාව හේතුවෙන් මිනිසුනට අභායදායී ස්ථානයක් බවට අල්ලාහ් එය පත් කොට එහි වැසියන් සඳහා විවිධ පොෂණ වර්ග පිරිනමා ආශිර්වාද කළේය. info