クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳)

external-link copy
55 : 19

وَكَانَ یَاْمُرُ اَهْلَهٗ بِالصَّلٰوةِ وَالزَّكٰوةِ ۪— وَكَانَ عِنْدَ رَبِّهٖ مَرْضِیًّا ۟

සලාතය විධිමත්ව ඉටු කරන මෙන් ද සකාතය පිරිනමන මෙන් ද ඔහුගේ පවුලට ඔහු නියෝග කරන්නෙකු විය. එමෙන්ම ඔහු ඔහුගේ පරමාධිපති අබියස පිළිගැනීමට ලක්වූ අයකු විය. info
التفاسير:
本諸節の功徳:
• حاجة الداعية دومًا إلى أنصار يساعدونه في دعوته.
•ප්රචාරකයකුට ඔහු කරන ප්රචාරයේ ඔහුට සහය දක්වන උදව් කරුවන්ගේ අවශ්යතාවය. info

• إثبات صفة الكلام لله تعالى.
•අල්ලාහ් සතු කතාවේ ස්වරූපය සහතික කිරීම. info

• صدق الوعد محمود، وهو من خلق النبيين والمرسلين، وضده وهو الخُلْف مذموم.
•ප්රතිඥාව සැබෑ කිරීම ප්රශංසනීය කටයුත්තකි. එය නබිවරුන් හා රසූල්වරුන්ගේ ගුණාංග අතර විය. එයට පටහැනිව එය කඩ කිරීම අවමානය ගෙන දෙන්නකි. info

• إن الملائكة رسل الله بالوحي لا تنزل على أحد من الأنبياء والرسل من البشر إلا بأمر الله.
•සැබැවින්ම මලක්වරුන් දේව පණිවිඩ පිළිබඳ නියෝජනය කරන දූතයෝ වෙති. අල්ලාහ්ගේ නියෝගය අනුව මිස කිසිදු මිනිස් නබිවරයකු වෙත හෝ දූතයකු වෙත හෝ පහළ වන්නේ නැත. info