クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳)

external-link copy
2 : 110

وَرَاَیْتَ النَّاسَ یَدْخُلُوْنَ فِیْ دِیْنِ اللّٰهِ اَفْوَاجًا ۟ۙ

කණ්ඩායම් කණ්ඩායම් වශයෙන් ජනයා ඉස්ලාමය තුළට පිවිසෙනු නුඹ දකින්නෙහිය. info
التفاسير:
本諸節の功徳:
• المفاصلة مع الكفار.
• දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගෙන් වෙන්ව සිටීම. info

• مقابلة النعم بالشكر.
• ලැබූ ආශිර්වාදවලට කෘතවේදී ලෙසින් මුහුණ දීම. info

• سورة المسد من دلائل النبوة؛ لأنها حكمت على أبي لهب بالموت كافرًا ومات بعد عشر سنين على ذلك.
• සූරා අල් මසද් නම් මෙම පරිච්ඡේදය නබිත්වයට සාක්ෂි කියන සූරා අතුරින් එකකි. හේතුව අබූ ලහබ් දේව ප්රතික්ෂේපකයකු ලෙසින්ම මියැදෙනු ඇතැයි එය තීන්දු කර තිබිණ. ඒ අනුව ඔහු වසර දහයකට පසුව එලෙසම මියැදුණේය. info

• صِحَّة أنكحة الكفار.
• දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ විවාහයෙහි සම්මතය. info