クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳)

external-link copy
69 : 11

وَلَقَدْ جَآءَتْ رُسُلُنَاۤ اِبْرٰهِیْمَ بِالْبُشْرٰی قَالُوْا سَلٰمًا ؕ— قَالَ سَلٰمٌ فَمَا لَبِثَ اَنْ جَآءَ بِعِجْلٍ حَنِیْذٍ ۟

ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමාට හා ඔහුගේ බිරියට ඉස්හාක් හා පසු ව යඃකූබ් ගැන ශුභාරංචි දන්වා සිටින්නන් ලෙස දේව දූතයින් මිනිස් හැඩයින් එතුමා වෙත පැමිණියෝය. එවිට දේව දූතයෝ, "ඔබට සලාම්" ශාන්තිය අත්වේවා යැයි පැවසුවෝය. ඔවුනට පිළිතුරු වශයෙන් ඉබ්රාහීම් (අලයිහිස් සලාම්) තුමා ද "සලාම්" ඔබලාටත් ශාන්තිය අත්වේවා යැයි පවසා පිටව ගොස් ඔවුන් මිනිසුන් යයි සිතූ බැවින් ඔවුනට අනුභව කිරීම සඳහා බදින ලද වසු පැටවෙකු ඔවුන් වෙත ගෙන ආවේය. info
التفاسير:
本諸節の功徳:
• عناد واستكبار المشركين حيث لم يؤمنوا بآية صالح عليه السلام وهي من أعظم الآيات.
•සාලිහ් (අලයිහිස් සලාම්) තුමාගේ අති මහත් සංඥා ව, දෙවියන්ට ආදේශ තබන්නන් විශ්වාස නොකරන පරිදි ඔවුන් තුළ පැවති උඬඟුකම හා මුරණ්ඩුකම. info

• استحباب تبشير المؤمن بما هو خير له.
•දෙවියන් විශ්වාස කරන්නාට යහපතක් ඇති දෑ ගැන ශුභාරංචි දන්වා සිටීම සතුටු දායකය. info

• مشروعية السلام لمن دخل على غيره، ووجوب الرد.
•වෙනත් කෙනෙකු වෙත ප්රවේශ වන තැනැත්තා සලාම් පැවසීම ආගමානුගත කර ඇත. එමෙන්ම එයට පිළිතුරු දීම අනිවාර්යය කර ඇත. info

• وجوب إكرام الضيف.
•ආගන්තුක සත්කාර කිරීමේ අනිවාර්යභාවය. info