クルアーンの対訳 - クルアーン簡潔注釈(シンハラ語対訳)

external-link copy
6 : 1

اِهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِیْمَ ۟ۙ

අප වෙත ඍජු මග පෙන්වා දෙනු මැනව! එහි අප ගමන් කරවනු මැනව! ඒ මත අප ස්ථාවර කරනු මැනව! අපහට යහමඟ වැඩි කර දෙනු මැනව! ‘අස්සිරාත් අල් මුස්තකීම්’ යනු කිසිදු ඇඳයක් නොමැති පැහැදිලි මාර්ගයයි. එය මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හට පිරිනැමූ ඉස්ලාමයයි. info
التفاسير:
本諸節の功徳:
• افتتح الله تعالى كتابه بالبسملة؛ ليرشد عباده أن يبدؤوا أعمالهم وأقوالهم بها طلبًا لعونه وتوفيقه.
•අල්ලාහ් තම ග්රන්ථය බිස්මිල්ලාහ් යන ප්රකාශයෙන් ආරම්භ කරයි. එය තම ගැත්තැන් ඔවුන්ගේ ක්රියා හා ප්රකාශ ඔහුගේ උදව් උපකාර හා භාග්යය පතමින් ආරම්භ කරන්නට මග පෙන්වමිනි. info

• من هدي عباد الله الصالحين في الدعاء البدء بتمجيد الله والثناء عليه سبحانه، ثم الشروع في الطلب.
•අල්ලාහ්ගේ දැහැමි ගැත්තන් ප්රාර්ථනාව කළ යුතු ආකාරය පෙන්වා දී ඇත. එනම් අල්ලාහ් කීර්තියට පත් කරමින් ඔහුට ප්රශංසා කරමින් පසුව ප්රාර්ථනාවෙහි නිරත වීමය. info

• تحذير المسلمين من التقصير في طلب الحق كالنصارى الضالين، أو عدم العمل بالحق الذي عرفوه كاليهود المغضوب عليهم.
•සත්ය සෙවීමේදී මුළා වී ගිය කිතුනුවන් මෙන් නොසැලකිලිමත් වීම ගැන හා යුදෙව්වන් හා කෝපයට භාජනය වූවන් මෙන් සත්යය දැනගත් පසුත් එය ක්රියා නොකර සිටීම ගැන මුස්ලිම්වරුන් වෙත කෙරෙන අවවාදය. info

• دلَّت السورة على أن كمال الإيمان يكون بإخلاص العبادة لله تعالى وطلب العون منه وحده دون سواه.
•අල්ලාහ්ට පමණක් නැමදුම් කිරීමෙන් හා වෙනත් කිසිවකුගෙන් තොරව ඔහුගෙන් පමණක් උපකාර පතමින් පමණක් ඊමානයේ පරිපූර්ණත්වය ලැබිය හැකි යැයි මෙම සූරාව පෙන්වා දෙයි. info