クルアーンの対訳 - シンハラ語対訳 - ルゥワード翻訳事業センター

external-link copy
90 : 7

وَقَالَ الْمَلَاُ الَّذِیْنَ كَفَرُوْا مِنْ قَوْمِهٖ لَىِٕنِ اتَّبَعْتُمْ شُعَیْبًا اِنَّكُمْ اِذًا لَّخٰسِرُوْنَ ۟

‘නුඹලා ෂුඅයිබ්ව අනුගමනය කළෙහු නම් නියත වශයෙන් ම නුඹලා අලාභවන්තයෝ වෙති’ යැයි ඔහුගේ සමූහයා අතරින් ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසුවෝ ය. info
التفاسير: