Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese dell'Abbreviata Esegesi del Nobile Corano

external-link copy
24 : 74

فَقَالَ اِنْ هٰذَاۤ اِلَّا سِحْرٌ یُّؤْثَرُ ۟ۙ

පසුව, "මුහම්මද් කවර කරුණක් ගෙන ආවේ ද එය දේව වදනක් නොවන්නේය. එය වෙනත් අය විසින් ලබා දන්වා සිටින හූනියමකිි" යැයි ඔහු පැවසීය. info
التفاسير:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• خطورة الكبر حيث صرف الوليد بن المغيرة عن الإيمان بعدما تبين له الحق.
•අල් වලීද් ඉබ්නු අල් මුගීරාට සත්යය පැහැදිළි වූවායින් පසු, දේව විශ්වාසයෙන් පෙරළි ගිය මොහොතේ ඔහුට ඇති වූ අහංකාර කමේ අන්තරාව. info

• مسؤولية الإنسان عن أعماله في الدنيا والآخرة.
•මෙලොව හා මතුලොවෙහි මිනිසාගේ ක්රියාකාරකම් සඳහා ඔහුම වගඋත්තරකරුවා වෙයි. info

• عدم إطعام المحتاج سبب من أسباب دخول النار.
•අවශ්ය අයට ආහාර නොසැපයීම නිරා ගින්නට පිවිසීමේ හේතූන් අතරින් එක් හේතුවකි. info