Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese dell'Abbreviata Esegesi del Nobile Corano

external-link copy
36 : 50

وَكَمْ اَهْلَكْنَا قَبْلَهُمْ مِّنْ قَرْنٍ هُمْ اَشَدُّ مِنْهُمْ بَطْشًا فَنَقَّبُوْا فِی الْبِلَادِ ؕ— هَلْ مِنْ مَّحِیْصٍ ۟

මක්කාවාසීන් අතර සිටි, දෙවියන්ට ආදේශ තබන මෙම බොරුකාරයිනට පෙර, කොපමණ අධික සංඛ්යාවක සමූහයා අපි විනාශ කළෙමු ද? ඔවුන් මොවුනට වඩා බලවත් අය වූවෝය. දඬුවමෙන් පළා යා හැකි තැනක් ඔවුනට සොයා ගත හැකි වේවි යන අපේක්ෂාවෙන් විවිධ දේශවල ඔවුන් සැරිසරන්නට වූහ. නමුත් ඔවුහු එවන් ස්ථානයක් නො ලැබුවෝය. info
التفاسير:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• الاعتبار بوقائع التاريخ من شأن ذوي القلوب الواعية.
•ඉතිහාසයේ සිදු වූ සිදුවීම් තුළින් පාඩම් ලැබීම සවිඥානී හදවත් ඇත්තන්ගේ කටයුත්තකි. info

• خلق الله الكون في ستة أيام لِحِكَم يعلمها الله، لعل منها بيان سُنَّة التدرج.
•අල්ලාහ්ගේ දැනුමෙහි පවතින ප්රඥාවක් හේතුවෙන් දින හයක දී ඔහු මුළු විශ්වයම මැව්වේය. ඇතැම් විට අදියරයෙන් අදියර ක්රියාත්මක වීමේ ක්රියාවලිය පිළිබඳ පැහැදිළි කිරීම සඳහා විය හැකිය. info

• سوء أدب اليهود في وصفهم الله تعالى بالتعب بعد خلقه السماوات والأرض، وهذا كفر بالله.
•අහස් හා මහපොළොව මැවීමෙන් පසු අල්ලාහ් වෙහෙසට පත්ව ඇතැයි යුදෙව්වන් ඔහු ගැන විස්තර කිරීමේ නපුරු පුරුද්ද. අල්ලාහ්ව ප්රතික්ෂේප කිරීම ද එලෙසමය. info