Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese dell'Abbreviata Esegesi del Nobile Corano

external-link copy
79 : 43

اَمْ اَبْرَمُوْۤا اَمْرًا فَاِنَّا مُبْرِمُوْنَ ۟ۚ

එසේ ඔවුන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට වංචා කොට එතුමාට කුමන්ත්රණයක් සැලැසුම් කළේ නම්, සැබැවින්ම අපි ද ඔවුන්ගේ කුමන්ත්රණයට වඩා ඉහළින් සැලසුමක් ඔවුන් හට තීන්දු කරන්නන් වෙමු. info
التفاسير:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• كراهة الحق خطر عظيم.
•සත්යය පිළිකුල් කිරීම බරපතල වරදකි. info

• مكر الكافرين يعود عليهم ولو بعد حين.
•දේව ආදේශකයින්ගේ කුමන්ත්රණ ටික කලක් ගත වීමෙන් පසු හෝ ඔවුන් වෙත නැවත හැරී එනු ඇත. info

• كلما ازداد علم العبد بربه، ازداد ثقة بربه وتسليمًا لشرعه.
•තම පරමාධිපති ගැන වූ ගැත්තාගේ දැනුම වර්ධනය වන සෑම අවස්ථාවකම ඔහුගේ පරමාධිපති ගැන විශ්වාසය හා ඔහුගේ පිළිවෙතට යටත් වීම වර්ධනය වනු ඇත. info

• اختصاص الله بعلم وقت الساعة.
•අවසන් හෝරාව පිළිබඳ දැනුම අල්ලාහ්ට පමණක් විශේෂ වූවකි. info