Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese dell'Abbreviata Esegesi del Nobile Corano

external-link copy
34 : 39

لَهُمْ مَّا یَشَآءُوْنَ عِنْدَ رَبِّهِمْ ؕ— ذٰلِكَ جَزٰٓؤُا الْمُحْسِنِیْنَ ۟ۚۖ

ඔවුන් අපේක්ෂා කරන සදාතනික භුක්ති විඳීම් ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුනට ඇත. මෙය, තම පරමාධිපති සමගත් ඔහුගේ ගැත්තන් සමගත් යහපත් ලෙස කටයුතු කළවුනට පිරිනැමෙන ප්රතිඵල වේ. info
التفاسير:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• عظم خطورة الافتراء على الله ونسبة ما لا يليق به أو بشرعه له سبحانه.
•අල්ලාහ් මත බොරු ගෙතීම හා ඔහුට හෝ ඔහු සතු පිළිවෙතට නොගැළපෙන දෙයක් ආරෝපණය කිරීම යන වරදෙහි බරපතළකම. info

• ثبوت حفظ الله للرسول صلى الله عليه وسلم أن يصيبه أعداؤه بسوء.
• අල්ලාහ්ගේ දූත (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්හට එතුමාගේ සතුරන්ගෙන් යම් නපුරක් ඇති වීමෙන් අල්ලාහ් එතුමාට ආරක්ෂාව සලසන බවට තහවුරු කිරීම. info

• الإقرار بتوحيد الربوبية فقط بغير توحيد الألوهية، لا ينجي صاحبه من عذاب النار.
•දේවත්වයේ ඒකීයත්වය පිළිගැනීමෙන් තොර ව පරිපාලනයේ ඒකීයත්වය පමණක් පිළිගැනීම ඊට අදාළ පුද්ගලයාව නිරයේ දඬුවමින් ආරක්ෂා කරන්නේ නැත. info