Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese dell'Abbreviata Esegesi del Nobile Corano

external-link copy
57 : 38

هٰذَا ۙ— فَلْیَذُوْقُوْهُ حَمِیْمٌ وَّغَسَّاقٌ ۟ۙ

මෙම දඬුවම වනාහි උපරිමයෙන්ම උණු කරන ලද ජලයයි. නිරයේ දඬුවම් විඳින නිරාවාසීන්ගේ ශරීරවලින් ගලනා සැරවයි. එහෙයින් ඔවුන් එය පානය කරනු ඇත. එය පිපාසය නොනිවෙන ඔවුන්ගේ පානයකි. info
التفاسير:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• من صبر على الضر فالله تعالى يثيبه ثوابًا عاجلًا وآجلًا، ويستجيب دعاءه إذا دعاه.
•පීඩාවක් මත ඉවසා දරා ගන්නා උත්තරීතර අල්ලාහ් ඔහුට ක්ෂණික ව මෙන්ම ප්රමාද වී කුසල් පිරිනමනු ඇත. ඔහු ප්රාර්ථනා කරන විට ඔහුගේ ප්රාර්ථනාව පිළිගනු ඇත. info

• في الآيات دليل على أن للزوج أن يضرب امرأته تأديبًا ضربًا غير مبرح؛ فأيوب عليه السلام حلف على ضرب امرأته ففعل.
•කිසිදු තුවාලයක් ඇති නොවන පරිදි තම බිරිය හැඩගස්වා ගැනීම සඳහා ඇයට පහරක් ගැසීම සැමියාට අයිතියක් ඇතැයි මෙම පාඨවල සඳහන් ව ඇත. අය්යූබ් (අලයිහිස් සලාම්) තුමා තම බිරියට පහර දෙන බවට පොරොන්දු විය. පසු ව ඔහු එය ඉටු කළේය. info