Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese dell'Abbreviata Esegesi del Nobile Corano

external-link copy
58 : 22

وَالَّذِیْنَ هَاجَرُوْا فِیْ سَبِیْلِ اللّٰهِ ثُمَّ قُتِلُوْۤا اَوْ مَاتُوْا لَیَرْزُقَنَّهُمُ اللّٰهُ رِزْقًا حَسَنًا ؕ— وَاِنَّ اللّٰهَ لَهُوَ خَیْرُ الرّٰزِقِیْنَ ۟

අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් හා ඔහුගේ දහමට ගරු කොට; තම නිවෙස් හා දේශයන් අතහැර දමා ගොස්; පසු ව ඔහුගේ මාර්ගයේ ජිහාද් හි නිරතව මිය ගොස්; එසේත් නැතිනම් සාමාන්ය ලෙස මියගිය අය වනාහි, ස්වර්ග උයන්හි නිමක් නැති සදා නැවුම් සංග්රහයකින් අල්ලාහ් ඔවුනට පෝෂණය කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් පෝෂණය කරන්නන් අතරින් අති ශ්රේෂ්ඨය. info
التفاسير:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• مكانة الهجرة في الإسلام وبيان فضلها.
•ඉස්ලාමයේ හිජ්රත් හෙවත් නික්ම යෑමේ ස්ථාවරය හා එහි මහිමය පිළිබඳ පැහැදිලි කිරීම. info

• جواز العقاب بالمثل.
•සමානුපාතිකව දඬුවම් කිරීමේ අනුමැතිය. info

• نصر الله للمُعْتَدَى عليه يكون في الدنيا أو الآخرة.
•ආක්රමණය කරනු ලැබූවන් හට මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි හිමිවන අල්ලාහ්ගේ උපකාරය. info

• إثبات الصفات العُلَا لله بما يليق بجلاله؛ كالعلم والسمع والبصر والعلو.
•අල්ලාහ්ගේ කීර්තියට ගැළපෙන පරිදි දැනුම, ශ්රවණය, බැල්ම, උසස්භාවය යනාදී උසස් ගුණාංගවලින් ඔහු සපිරුණු බව ස්ථීර කිරීම. info