Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese dell'Abbreviata Esegesi del Nobile Corano

external-link copy
48 : 22

وَكَاَیِّنْ مِّنْ قَرْیَةٍ اَمْلَیْتُ لَهَا وَهِیَ ظَالِمَةٌ ثُمَّ اَخَذْتُهَا ۚ— وَاِلَیَّ الْمَصِیْرُ ۟۠

එමෙන්ම දේව ප්රතික්ෂේපය හේතුවෙන් අපරාධ කරමින් සිටි ගම්මාන කොපමණක් දඬුවම් නොකර අතහැර දැමුවෙම් ද? දඬුවම ඉක්මන් නොකර පියවරෙන් පියවර හසු කරනු පිණිස මම ඉක්මන් නොකළෙමි. පසුව නොනැවතී දඬුවමකින් ඒවා මම ග්රහණය කළෙමි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ නැවත පැමිණීම මා වෙත පමණය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් සදාතනික දඬුවමකින් මම ඔවුනට ප්රතිවිපාක දෙමි. info
التفاسير:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• استدراج الظالم حتى يتمادى في ظلمه سُنَّة إلهية.
•අපරාධකරුට ඔහුගේ අපරාධයේ ඔහු ඉක්මවා යන තෙක්ම පියවරෙන් පියවර කටයුතු කිරීම දේව න්යායයකි. info

• حفظ الله لكتابه من التبديل والتحريف وصرف مكايد أعوان الشيطان عنه.
•අල්ලාහ්ගේ ග්රන්ථය වෙනස් කිරීමෙන්, විකෘති කිරීමෙන් හා ඒ සඳහා උදව්වන ෂාතානුන්ගේ සැලුසුම් වෙනතකට යොමු කිරීමෙන් ඔහු එය ආරක්ෂා කරයි. info

• النفاق وقسوة القلوب مرضان قاتلان.
•කුහකත්වය හා දැඩි හදවත මාරාන්තික රෝගාබාධ දෙකකි. info

• الإيمان ثمرة للعلم، والخشوع والخضوع لأوامر الله ثمرة للإيمان.
•දේව විශ්වාසය, දැනුම සඳහා වන පළදාවයි. අල්ලාහ්ගේ නියෝගවලට යටහත් වීම හා කීකරු වීම දේව විශ්වාසය සඳහා වන පළදාවයි. info