Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese dell'Abbreviata Esegesi del Nobile Corano

external-link copy
16 : 19

وَاذْكُرْ فِی الْكِتٰبِ مَرْیَمَ ۘ— اِذِ انْتَبَذَتْ مِنْ اَهْلِهَا مَكَانًا شَرْقِیًّا ۟ۙ

අහෝ දූතය! නුඹ වෙත පහළ කරන ලද අල් කුර්ආනයේ සඳහන් මර්යම් (අලයිහස් සලාම්) තුමිය, ඇයගේ පවුලෙන් ඈත් වී නැගෙනහිර දිශාවේ ස්ථානයකට වෙන්ව ගිය සිද්ධිය පිළිබඳ තොරතුරු මෙනෙහි කරනු. info
التفاسير:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• الصبر على القيام بالتكاليف الشرعية مطلوب.
•පතනු ලබන ආගමික වගකීම් ඉටු කිරීමෙහි දී ඉවසීම. info

• علو منزلة بر الوالدين ومكانتها عند الله، فالله قرنه بشكره.
•දෙමව්පියන්ට උපකාර කිරීමේ දී අල්ලාහ් අභියස ඇති උසස් නිලය හා ස්ථානය. අල්ලාහ්ට කෘතඥ වීම තුළින් ඔහු ඔහු ව සමීප කර ගන්නේය. info

• مع كمال قدرة الله في آياته الباهرة التي أظهرها لمريم، إلا أنه جعلها تعمل بالأسباب ليصلها ثمرة النخلة.
•මර්යම් (අලයිහිස් සලාම්) තුමියට හෙළි කළ විශ්මිත ප්රාතිහාර්යයන් තුළ අල්ලාහ්ගේ බලයේ පරිපූර්ණත්වය පිහිටා තිබෙනවාත් සමගම ඉඳි ගස වෙත ඇය ව ළඟා කරවීම සඳහා විය යුතු හේතු කාරණා ඇයට ඇති කිරීම. info