Traduzione dei Significati del Sacro Corano - Traduzione cingalese dell'Abbreviata Esegesi del Nobile Corano

external-link copy
68 : 11

كَاَنْ لَّمْ یَغْنَوْا فِیْهَا ؕ— اَلَاۤ اِنَّ ثَمُوْدَاۡ كَفَرُوْا رَبَّهُمْ ؕ— اَلَا بُعْدًا لِّثَمُوْدَ ۟۠

ඔවුන්ගේ භූමිය තුළ, ආශිර්වාදාත්මක හා සාරවත් ජීවිතයක් ඔවුන් වාසය නොකළාක් මෙන් විය. දැනගනු සමූද් ජනයා ඔවුන්ගේ පරමාධිපති වන අල්ලාහ්ව ප්රතික්ෂේප කළෝය. අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් ඔවුන් දුරස්වෙමින්ම සිටියහ. info
التفاسير:
Alcuni insegnamenti da trarre da questi versi sono:
• عناد واستكبار المشركين حيث لم يؤمنوا بآية صالح عليه السلام وهي من أعظم الآيات.
•සාලිහ් (අලයිහිස් සලාම්) තුමාගේ අති මහත් සංඥා ව, දෙවියන්ට ආදේශ තබන්නන් විශ්වාස නොකරන පරිදි ඔවුන් තුළ පැවති උඬඟුකම හා මුරණ්ඩුකම. info

• استحباب تبشير المؤمن بما هو خير له.
•දෙවියන් විශ්වාස කරන්නාට යහපතක් ඇති දෑ ගැන ශුභාරංචි දන්වා සිටීම සතුටු දායකය. info

• مشروعية السلام لمن دخل على غيره، ووجوب الرد.
•වෙනත් කෙනෙකු වෙත ප්රවේශ වන තැනැත්තා සලාම් පැවසීම ආගමානුගත කර ඇත. එමෙන්ම එයට පිළිතුරු දීම අනිවාර්යය කර ඇත. info

• وجوب إكرام الضيف.
•ආගන්තුක සත්කාර කිරීමේ අනිවාර්යභාවය. info