Traduction des sens du Noble Coran - La traduction en singhalais du Résumé dans l'Exégèse du noble Coran

අෂ් ෂර්හ්

Parmi les objectifs de la sourate:
المنة على النبي صلى الله عليه وسلم بتمام النعم المعنوية عليه.
චිත්ත ධෛර්යයේ පූර්ණ ආශිර්වාදයන් තුළින් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට පිරිනැමුනු ආශිර්වාදය. info

external-link copy
1 : 94

اَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ ۟ۙ

සැබැවින්ම නුඹේ හදවත අල්ලාහ් නුඹට පුළුල් කළේය. දේව පණිවිඩ ලැබීමේ ආශාව නුඹ වෙත ඇති කළේය. info
التفاسير:

external-link copy
2 : 94

وَوَضَعْنَا عَنْكَ وِزْرَكَ ۟ۙ

ඉකුත් ව ගිය නුඹේ පාපයන් සඳහා අපි නුඹට සමාව දුනිමු. නුඹ සිටි අඥාන යුගයේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු. info
التفاسير:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• منزلة النبي صلى الله عليه وسلم عند ربه لا تدانيها منزلة.
• කිසිදු නිලයක් එයට ළඟා විය නොහැකි අල්ලාහ් අබියස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සතු නිලය. info

• شكر النعم حقّ لله على عبده.
•ගැත්තන් හට අල්ලාහ්ගේ වගකීම සම්බන්ධයෙන් වූ ආශිර්වාදයට කෘතඥ වීම. info

• وجوب الرحمة بالمستضعفين واللين لهم.
•දුබල අය සමග කාරුණික ව කටයුතු කිරීමේ හා ඔවුන් සමග සැහැල්ලුවෙන් කටයුතු කිරීමේ අනිවාර්යයභාවය. info

external-link copy
3 : 94

الَّذِیْۤ اَنْقَضَ ظَهْرَكَ ۟ۙ

එය ඔබේ කොන්ද කැඩෙන තරමට ඔබට දුෂ්කරතා ගෙන දෙන්නක් විය. info
التفاسير:

external-link copy
4 : 94

وَرَفَعْنَا لَكَ ذِكْرَكَ ۟ؕ

අහෝ මුහම්මද්! ඔබ ගැන සිහිකිරීම අපි උසස් කළෙමු. එය අදාන් ඉකාමත් හා වෙනත් තැන්වලදී ඔබ ගැන සිහිපත් කරන තරමට විය. info
التفاسير:

external-link copy
5 : 94

فَاِنَّ مَعَ الْعُسْرِ یُسْرًا ۟ۙ

දැඩිබව හා දුෂ්කරත්වය සමඟ සැහැල්ලුව,පහසුව හා සහනය ඇත. info
التفاسير:

external-link copy
6 : 94

اِنَّ مَعَ الْعُسْرِ یُسْرًا ۟ؕ

දැඩිබව හා දුෂ්කරත්වය සමඟ සැහැල්ලුව, පහසුව හා සහනය ඇත. එය නුඹ වටහා ගත්තේ නම් නුඹේ ජනයාගේ පීඩාවන් නුඹව කම්පනයට පත් නො කරනු ඇත. අල්ලාහ් වෙත කෙරෙන ඇරයුමෙන් නුඹව නො වළක්වනු ඇත. info
التفاسير:

external-link copy
7 : 94

فَاِذَا فَرَغْتَ فَانْصَبْ ۟ۙ

ඔබේ කටයුතුවලින් ඔබ නිදහස් වී, ඒවා අවසන් කළ වහාම ඔබේ පරමාධිපතිට නැමදුම් කිරීමෙහි ඔබව නිරත කරනු. info
التفاسير:

external-link copy
8 : 94

وَاِلٰی رَبِّكَ فَارْغَبْ ۟۠

ඔබේ කැමැත්ත හා ඔබේ අභිලාෂය අල්ලාහ් වෙතට පමණක්ම යොමු කරනු. info
التفاسير:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• رضا الله هو المقصد الأسمى.
• අල්ලාහ් තම නබිවරයාගේ පැසසුම උසස් කිරීම තුළින් එතුමාට කළ උපකාරය. info

• أهمية القراءة والكتابة في الإسلام.
• අල්ලාහ්ගේ තෘප්තිය - එයයි උසස් අරමුණ වන්නේ. info

• خطر الغنى إذا جرّ إلى الكبر والبُعد عن الحق.
• ඉස්ලාමය තුළ පවතින කියවීමේ හා ලිවීමේ වැදගත්කම. info

• النهي عن المعروف صفة من صفات الكفر.
• ධනය මගින් උඬඟු වීම හා සත්යයෙන් දුරස්වීමේ භයානක කම. info

• إكرام الله تعالى نبيه صلى الله عليه وسلم بأن رفع له ذكره.
• යහපත වැළැක්වීම දේව ප්රතික්ෂේපයේ ගුණාංගයකි. info