Traduction des sens du Noble Coran - La traduction en cinghalais du Résumé dans l'Exégèse du noble Coran

external-link copy
13 : 70

وَفَصِیْلَتِهِ الَّتِیْ تُـْٔوِیْهِ ۟ۙ

දුෂ්කර අවස්ථාවන්හි තමන් සමගම නැවතී සිටි, ඔහුට වඩාත් සමීප වූ තම ඥාතියා ද පරදුවට තබන්නට බලයි. info
التفاسير:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• شدة عذاب النار حيث يود أهل النار أن ينجوا منها بكل وسيلة مما كانوا يعرفونه من وسائل الدنيا.
• මෙලොව මාධ්යයන් අතරින්, තමන් හදුනන සියලුම මාධ්යයන් ඉදිරිපත් කරමින් නිරා ගින්නෙන් මිදීමට නිරා වාසීන් ප්රිය කරන තරමට නිරා ගින්නේ ඇති බිහිසුණුකම. info

• الصلاة من أعظم ما تكفَّر به السيئات في الدنيا، ويتوقى بها من نار الآخرة.
•මෙලොවෙහි සිදු කරන පාපකම් සඳහා බලවත් ප්රතිකර්මයක් වනුයේ සලාතයයි. එමගින් මතුලොව නිරා ගින්නෙන් ආරක්ෂාව සලසා ගත හැකි වේ. info

• الخوف من عذاب الله دافع للعمل الصالح.
•අල්ලාහ්ගේ දඬුවමට බිය වීම දැහැමි ක්රියාවන් සඳහා පෙළඹවීමක් වන්නේය. info