Traduction des sens du Noble Coran - La traduction en singhalais du Résumé dans l'Exégèse du noble Coran

external-link copy
13 : 54

وَحَمَلْنٰهُ عَلٰی ذَاتِ اَلْوَاحٍ وَّدُسُرٍ ۟ۙ

ලෑලි සහ ඇනවලින් යුත් නැවක් මත අපි නූහ්ව උසුළා ඔහු සහ ඔහු සමග සිටියවුන් ජලයේ ගිලීමෙන් අපි මුදවා ගත්තෙමු. info
التفاسير:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• مشروعية الدعاء على الكافر المصرّ على كفره.
•දේව ප්රතික්ෂේපය මත නිරත ව සිටින දේව ප්රතික්ෂේපකයාට එරෙහි ව ප්රාර්ථනා කිරීම ආගමානුගත කරන ලද්දකි. info

• إهلاك المكذبين وإنجاء المؤمنين سُنَّة إلهية.
•බොරුකාරයින් විනාශ කර දමා, දේව විශ්වාසීන් මුදවා ගැනීම දේව න්යායකි. info

• تيسير القرآن للحفظ وللتذكر والاتعاظ.
•උපදෙස් ලබන්නටත්, මෙනෙහි කරන්නටත් කටපාඩම් කරන්නටත් පහසු වන අයුරින් අල්කුර්ආනය පිහිටා තිබීම. info