Traduction des sens du Noble Coran - La traduction en cinghalais du Résumé dans l'Exégèse du noble Coran

external-link copy
19 : 42

اَللّٰهُ لَطِیْفٌ بِعِبَادِهٖ یَرْزُقُ مَنْ یَّشَآءُ ۚ— وَهُوَ الْقَوِیُّ الْعَزِیْزُ ۟۠

අල්ලාහ් ඔහුගේ ගැත්තන් කෙරෙහි කාරුණිකභාවයෙන් යුක්තය. ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් පිරිනමා එම සම්පත් විස්තීරණ කරයි. එමෙන්ම ඔහුගේ ප්රඥාව හා ඔහුගේ කාරුණිකභාවය පදනම් කර ගනිමින් ඔහු අභිමත කරන අයට සීමා කරයි. ඔහු කිසිවකු විසින් අබිබවා යා නොහැකි බලවතාය. ඔහු සතුරන්හට සමප්රතිචාර දක්වන සර්වබලධාරීය. info
التفاسير:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• خوف المؤمن من أهوال يوم القيامة يعين على الاستعداد لها.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින අර්බුධ ගැන දේව විශ්වාසියා බියවීම, ඒ සඳහා සූදානම් වීමට ඔහුට සහාය වනු ඇත. info

• لطف الله بعباده حيث يوسع الرزق على من يكون خيرًا له، ويضيّق على من يكون التضييق خيرًا له.
•කවරෙකුට යහපත යහපතක් වන්නේ ද එවැන්නන්ට අල්ලාහ් පෝෂණ සම්පත් විස්තීරණ කරමින් හා කවරෙකුට එය සීමා කිරීම යහපතක් වන්නේ ද එවැන්නන්ට සීමා කරමින් අල්ලාහ් ඔහුගේ ගැත්තන්හට පෙන්වන කරුණාව. info

• خطر إيثار الدنيا على الآخرة.
•මතුලොවට වඩා මෙලොවට ප්රමුඛ ස්ථාන දීමේ භයානකකම. info