Traduction des sens du Noble Coran - La traduction en cinghalais du Résumé dans l'Exégèse du noble Coran

external-link copy
73 : 25

وَالَّذِیْنَ اِذَا ذُكِّرُوْا بِاٰیٰتِ رَبِّهِمْ لَمْ یَخِرُّوْا عَلَیْهَا صُمًّا وَّعُمْیَانًا ۟

එමෙන්ම අල්ලාහ්ගේ පාඨ සවන් දෙන්නට සැලැස්වීමෙන් හා දකින්නට සැලස්වීමෙන් මෙනෙහි කරනු ලැබූ විට ඔවුන් සවන් දෙනු ලබන පාඨ වෙත සවන් දෙන විට ඔවුන්ගේ කන් බිහිරි බවින් සවන් නොදෙති. එමෙන්ම දකින්නට සලස්වන ලැබූ පාඨ දෙස බලන විට අන්ධ ලෙස නොබලති. info
التفاسير:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• من صفات عباد الرحمن: البعد عن الشرك، وتجنُّب قتل الأنفس بغير حق، والبعد عن الزنى، والبعد عن الباطل، والاعتبار بآيات الله، والدعاء.
• ආදේශ කිරීමෙන් දුරස් වීම, උරුමයක් හේතුවක් මත මිස ප්රාණ ඝාතනයෙන් වැළකී සිටීම, දුරාචාරයෙන් දුරස් වීම, නිෂ්ඵල දැයින් දුරස් වීම, අල්ලාහ්ගේ පාඨ ගැන සැලකිලිමත් වීම, ප්රාර්ථනා කිරීම යනාදී ගුණාංග මහා කරුණාන්විතයාණන්ගේ ගැත්තන් සතු ගුණාංග වේ. info

• التوبة النصوح تقتضي ترك المعصية وفعل الطاعة.
•නිසි අයුරින් පාප ක්ෂමාවෙහි නිරතවීම පාපකම් අතහැර දැමීමටත් අවනත කටයුතු වල නිරත වීමටත් බල කරනු ඇත. info

• الصبر سبب في دخول الفردوس الأعلى من الجنة.
•ඉවසීම ප්රගුණ කිරීම ස්වර්ග උයනේ උසස් ෆිර්දවුස් නම් ස්ථායට පිවිසීමට හේතුවක් වන්නේය. info

• غنى الله عن إيمان الكفار.
•දෙවියන් ප්රතික්ෂේප කරන්නන්ගේ දේව විශ්වාසය පිළිබඳ අවශ්යතාවක් අල්ලාහ්ට නැත. info