Traduction des sens du Noble Coran - La traduction en singhalais du Résumé dans l'Exégèse du noble Coran

external-link copy
13 : 23

ثُمَّ جَعَلْنٰهُ نُطْفَةً فِیْ قَرَارٍ مَّكِیْنٍ ۪۟

ඉන්පසු අපි ඔහුගේ පරපුර පරම්පරාවෙන් පරම්පරාවට, ප්රසූත වන අවස්ථාව දක්වාම ගර්භාෂයේ රැඳී පවතින ශුක්රාණුවෙන් මැව්වෙමු. info
التفاسير:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• للفلاح أسباب متنوعة يحسن معرفتها والحرص عليها.
•ජයග්රහණය සඳහා විවිධ හේතූන් ඇත. ඒවා හදුනා ගැනීමත් ඒ ගැන ආශාව ඇති කර ගැනීමත් යහපත් වනු ඇත. info

• التدرج في الخلق والشرع سُنَّة إلهية.
•මැවීම්හි පියවරෙන් පියවර මැවීමත් ආගමික පිළිවෙත් පියවරෙන් පියවර නියම කිරීමත් දේව න්යායයකි. info

• إحاطة علم الله بمخلوقاته.
•අල්ලාහ්ගේ මැවීම් පිළිබඳ ඔහුගේ දැනුම සර්ව ප්රකාරයෙන් ආවරණය වන්නකි. info