Traduction des sens du Noble Coran - La traduction en cinghalais du Résumé dans l'Exégèse du noble Coran

external-link copy
64 : 21

فَرَجَعُوْۤا اِلٰۤی اَنْفُسِهِمْ فَقَالُوْۤا اِنَّكُمْ اَنْتُمُ الظّٰلِمُوْنَ ۟ۙ

එවිට ඔවුහු ඔවුන් වෙත හැරී සිතන්නට කල්පනා කරන්නට ගත්තෝය. සැබැවින්ම ඔවුන්ගේ පිළිම සෙත නොසලසන බවත්, හානි ඇති නොකරන බවත් ඔවුනට පැහැදිළි විය. අල්ලාහ් හැර ඔවුන් ඒවාට නමදිමින් සිටි අවස්ථාවේ ඔවුහු අපරාධකරුවන් වූහ. info
التفاسير:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• جواز استخدام الحيلة لإظهار الحق وإبطال الباطل.
•සත්යය හෙළි කිරීමටත් අසත්යය අවලංගු කිරීමටත් සැලසුම් යෙදීමේ අනුමැතිය. info

• تعلّق أهل الباطل بحجج يحسبونها لهم، وهي عليهم.
•අසත්යවාදීහු තමන්ට පක්ෂ වනු ඇතැයි සිතා තර්ක සමග බැඳී සිටිති. නමුත් ඒවා ඔවුනට එරෙහිව පිහිටනු ඇත. info

• التعنيف في القول وسيلة من وسائل التغيير للمنكر إن لم يترتّب عليه ضرر أكبر.
•පිළිකුල් සහගත දෙයක් වැළැක්වීමේ එක් මාධ්යයක් වනුයේ එය ඔහුට විශාල හානියක් ගෙන නොදෙන්නේ නම් සාහසික ලෙස වචන භාවිතයයි. info

• اللجوء لاستخدام القوة برهان على العجز عن المواجهة بالحجة.
•බලය යෙදීම සඳහා ප්රවේශවීම තර්කයට මුහුණ දීමේ නොහැකියාව පෙන්වා දෙන සාධකයක් වේ. info

• نَصْر الله لعباده المؤمنين، وإنقاذه لهم من المحن من حيث لا يحتسبون.
•අල්ලාහ් තම දේව විශ්වාසී ගැත්තන් හට පුදන උපකාරය. ඔවුන් නොසිතන පරිදි විපත්තියෙන් ඔවුනට ආරක්ෂාව සැළසීම. info