Traduction des sens du Noble Coran - La traduction en cinghalais du Résumé dans l'Exégèse du noble Coran

external-link copy
107 : 11

خٰلِدِیْنَ فِیْهَا مَا دَامَتِ السَّمٰوٰتُ وَالْاَرْضُ اِلَّا مَا شَآءَ رَبُّكَ ؕ— اِنَّ رَبَّكَ فَعَّالٌ لِّمَا یُرِیْدُ ۟

එහි ඔවුන් සදා රැඳී සිටිති. දේව ඒකීයත්වය පිළිගත් අය අතර පසුවන අපරාධකරුවන් අතරින් ඉන් බැහැර කිරීමට අල්ලාහ් අභිමත කළ අය හැර සෙසු අය අහස් හා මහපොළොව පවතින තාක් කල් එයින් බැහැර නොවෙති. "අහෝ දූතය! සැබැවින්ම නුඹේ පරමාධිපති, ඔහු පතන දෑ සිදු කරන්නාය. ඔහු ව වළක්වන කිසිවෙකු නැත." info
التفاسير:
Parmi les bénéfices ( méditations ) des versets de cette page:
• التحذير من اتّباع رؤساء الشر والفساد، وبيان شؤم اتباعهم في الدارين.
•නපුරු හා ප්රචණ්ඩත්වයේ නායකයින් පිළිපැදීමේ අවවාදය, ඔවුන් අනුගමනය කරන්නන් හට දෙලොවෙහි හිමි වන අභාග්යවන්තභාවය විස්තර කිරීම. info

• تنزه الله تعالى عن الظلم في إهلاك أهل الشرك والمعاصي.
•ආදේශ තබන්නන් හා පාපතරයින් විනාශ කිරීමේදී අසාධාරණකම් හා අපරාධවලින් අල්ලාහ් පිවිතුරු වීම. info

• لا تنفع آلهة المشركين عابديها يوم القيامة، ولا تدفع عنهم العذاب.
•මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දෙවියන්ට ආදේශ තබන්නන් නමදිමින් සිටි දෙවිවරුන් ඔවුනට කිසිදු ඵලක් ගෙන දෙන්නේ නැත. දඬුවමින් ඔවුන් වළක්වන්නේ ද නැත. info

• انقسام الناس يوم القيامة إلى: سعيد خالد في الجنان، وشقي خالد في النيران.
•ස්වර්ගයේ සදා පසුවන භාග්යවන්තයින් ලෙසත්, නිරයේ සදා පසුවන අභාග්යවන්තයින් ලෙසත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා වෙන් කිරීම. info