Traduction des sens du Noble Coran - La traduction en singhalais - Centre de traduction Rawwâd.

අෂ් ෂර්හ්

external-link copy
1 : 94

اَلَمْ نَشْرَحْ لَكَ صَدْرَكَ ۟ۙ

අපි නුඹගේ හදවත නුඹට පුළුල් නො කළෙමු ද? info
التفاسير:

external-link copy
2 : 94

وَوَضَعْنَا عَنْكَ وِزْرَكَ ۟ۙ

තවද නුඹගේ බර අපි නුඹගෙන් ඉවත් කළෙමු. info
التفاسير: