Traducción de los significados del Sagrado Corán - Traducción cingalesa de Al-Mujtasar de la Exégesis del Sagrado Corán.

external-link copy
49 : 52

وَمِنَ الَّیْلِ فَسَبِّحْهُ وَاِدْبَارَ النُّجُوْمِ ۟۠

රාත්රියේ ද නුඹේ පරමාධිපති සුවිශුද්ධ කරනු. ඔහුට සලාත් ඉටු කරනු. දහවල ආරම්භයේ ආලෝකය හේතුවෙන් තාරකා මැකී යන වේලාවෙහි ෆජ්ර් සලාතය ඉටු කරනු. info
التفاسير:
Beneficios de los versículos de esta página:
• الطغيان سبب من أسباب الضلال.
•කුරීරුකම නොමග යෑමේ හේතූන් අතරින් එක් හේතුවකි. info

• أهمية الجدال العقلي في إثبات حقائق الدين.
•දහමේ සත්යතාවන් තහවුරු කිරීමේ දී බුද්ධිමය තර්කයේ වැදගත්කම. info

• ثبوت عذاب البَرْزَخ.
•මිණීවල ජීවිතයේ දඬුවම තහවුරු කිරීම. info