Traducción de los significados del Sagrado Corán - Traducción cingalesa de Al-Mujtasar de la Exégesis del Sagrado Corán.

external-link copy
34 : 52

فَلْیَاْتُوْا بِحَدِیْثٍ مِّثْلِهٖۤ اِنْ كَانُوْا صٰدِقِیْنَ ۟ؕ

සැබැවින්ම ඔහු ගෙතූ බවට ඔවුන් සිදු කරන වාදයේ ඔවුන් සත්යවාදීහු නම් ඔහු එසේ ගොතන්නෙකු වී නම් ඒ හා සමන ප්රකාශයක් ඔවුන් ගෙන එත්වා! info
التفاسير:
Beneficios de los versículos de esta página:
• الطغيان سبب من أسباب الضلال.
•කුරීරුකම නොමග යෑමේ හේතූන් අතරින් එක් හේතුවකි. info

• أهمية الجدال العقلي في إثبات حقائق الدين.
•දහමේ සත්යතාවන් තහවුරු කිරීමේ දී බුද්ධිමය තර්කයේ වැදගත්කම. info

• ثبوت عذاب البَرْزَخ.
•මිණීවල ජීවිතයේ දඬුවම තහවුරු කිරීම. info