Traducción de los significados del Sagrado Corán - Traducción cingalesa de Al-Mujtasar de la Exégesis del Sagrado Corán.

external-link copy
32 : 52

اَمْ تَاْمُرُهُمْ اَحْلَامُهُمْ بِهٰذَاۤ اَمْ هُمْ قَوْمٌ طَاغُوْنَ ۟ۚ

එසේ නැතහොත් ඔවුන්ගේ බුද්ධිය, ‘සැබැවින්ම ඔහු හූනියම් කරුවෙකි. උම්මත්තකයෙකි’ යැයි පවසන මෙන් ඔවුන් අණ කරන්නේ ද? එක් පුද්ගලයෙකුට එකට තිබිය නොහැකි දෑ ඔවුන් එකට පවසති. ඔවුහු සීමාවන් උල්ලංඝණය කළ පිරිසකි. info
التفاسير:
Beneficios de los versículos de esta página:
• الطغيان سبب من أسباب الضلال.
•කුරීරුකම නොමග යෑමේ හේතූන් අතරින් එක් හේතුවකි. info

• أهمية الجدال العقلي في إثبات حقائق الدين.
•දහමේ සත්යතාවන් තහවුරු කිරීමේ දී බුද්ධිමය තර්කයේ වැදගත්කම. info

• ثبوت عذاب البَرْزَخ.
•මිණීවල ජීවිතයේ දඬුවම තහවුරු කිරීම. info