Traducción de los significados del Sagrado Corán - Traducción cingalesa de Al-Mujtasar de la Exégesis del Sagrado Corán.

external-link copy
58 : 43

وَقَالُوْۤا ءَاٰلِهَتُنَا خَیْرٌ اَمْ هُوَ ؕ— مَا ضَرَبُوْهُ لَكَ اِلَّا جَدَلًا ؕ— بَلْ هُمْ قَوْمٌ خَصِمُوْنَ ۟

තවද, ‘ශ්රේෂ්ඨ වනුයේ අප නමදින දෑ ද එසේ නැතහොත් ඊසා ද?’ යැයි ඔවුහු විමසුවෝය. ඉබ්නු සබඃරා හා එවැන්නන් මෙම උදාහරණය ගෙන හැර පෑවේ සත්යය වෙත පිවිසීමට කැමැත්තෙන් නොවේ. කෙසේ වෙතත් ඔවුන් තර්කයට වඩාත් කැමැත්තක් දැක්විය. ඔවුහු තර්ක කිරීමෙහි බලවතුන් වූහ. info
التفاسير:
Beneficios de los versículos de esta página:
• نَكْث العهود من صفات الكفار.
•ගිවිසුම් කඩ කිරීම දේව ප්රතික්ෂේපකයින්ගේ ගුණාංග අතරිනි. info

• الفاسق خفيف العقل يستخفّه من أراد استخفافه.
•දුෂ්ඨයා යනු පහත් බුද්ධියක් ඇති තැනැත්තාය. ඔහු කවරෙකු පහත් කරන්නට අපේක්ෂා කරන්නේ ද ඔහු ව පහත් කරන්නට බලයි. info

• غضب الله يوجب الخسران.
•අල්ලාහ්ගේ කෝපය පරාජය අනිවාර්යය කරනු ඇත. info

• أهل الضلال يسعون إلى تحريف دلالات النص القرآني حسب أهوائهم.
•නොමග ගිය ජනයා ඔවුන්ගේ ආශාවන්ට අනුව අල් කුර්ආනයේ මූල ධර්මයන් විකෘති කරන්නට උත්සාහ කරති. info