Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
6 : 84

یٰۤاَیُّهَا الْاِنْسَانُ اِنَّكَ كَادِحٌ اِلٰی رَبِّكَ كَدْحًا فَمُلٰقِیْهِ ۟ۚ

අහෝ මිනිසුනි! ඔබ යහපත හෝ අයපත සිදු කරන්නෙකි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී ඒ සඳහා අල්ලාහ් ඔබට ප්රතිඵල දෙනු පිණිස එය ඔබ හමුවේ තබනු ලබන්නේය. info
التفاسير:
Benefits of the verses in this page:
• خضوع السماء والأرض لربهما.
• අහස හා මහපොළොව ඔවුන්ගේ පරමාධිපතිට යටත් වීම. info

• كل إنسان ساعٍ إما لخير وإما لشرّ.
• සෑම මිනිසෙකුම යහපත හෝ අයහපත සිදු කිරීමට වෙහෙස වෙමින් සිටියි. info

• علامة السعادة يوم القيامة أخذ الكتاب باليمين، وعلامة الشقاء أخذه بالشمال.
• මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේදී, සොම්නසින් සිටින්නාගේ සළකුණ වන්නේ ඔහුගේ දකුණතින් ඔහු ක්රියා ලේඛන පොත ගැනීමය. අභාග්යවන්තයාගේ සළකුණ වන්නේ එය ඔහු තම වමතින් ගැනීමය. info