Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

අර් රහ්මාන්

Purposes of the Surah:
تذكير الجن والإنس بنعم الله الباطنة والظاهرة، وآثار رحمته في الدنيا والآخرة.
අල්ලාහ්ගේ අභ්යන්තර හා බාහිර ආශිර්වාදයන් පිළිබඳ මිනිස් වර්ගයා හා ජින් වර්ගයාට මෙනෙහි කිරීම. මෙලොවෙහි මෙන්ම මතුලොවෙහි ඔහුගේ ආශිර්වාදයේ බලපෑම. info

external-link copy
1 : 55

اَلرَّحْمٰنُ ۟ۙ

විශාල කරුණා ගුණයෙන් යුත් මහා කාරුණිකය. info
التفاسير:
Benefits of the verses in this page:
• كتابة الأعمال صغيرها وكبيرها في صحائف الأعمال.
•ක්රියාවන් අතරින් සුළු හා මහා සියලු ක්රියාවන් ක්රියා ලේඛනයන්හි සටහන් කෙරේ. info

• ابتداء الرحمن بذكر نعمه بالقرآن دلالة على شرف القرآن وعظم منته على الخلق به.
•අල් කුර්ආනයේ මහිමය පෙන්වා දෙන පරිදි හා ඔහු තම මැවීම්වලට පිරිනමා ඇති දායාදවල ඉමහත්කම පෙන්වා දෙන පරිදි අල් කුර්ආනය තුළින් එම ආශිර්වාද හා දායාද මෙනෙහි කරමින් මහා කාරුණිකයාණන් ආරම්භ කර ඇත. info

• مكانة العدل في الإسلام.
•ඉස්ලාමය තුළ සාධාරණත්වයේ ස්ථාවරය. info

• نعم الله تقتضي منا العرفان بها وشكرها، لا التكذيب بها وكفرها.
•අල්ලාහ්ගේ ආශිර්වාදයන් ඒවා මැනවින් වටහා ගෙන ඒවාට කෘතවේදී වන ලෙසත් ඒවා බොරු කර ප්රතික්ෂේප නොකරන ලෙසත් අපගෙන් ඉල්ලා සිටියි. info