Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
5 : 48

لِّیُدْخِلَ الْمُؤْمِنِیْنَ وَالْمُؤْمِنٰتِ جَنّٰتٍ تَجْرِیْ مِنْ تَحْتِهَا الْاَنْهٰرُ خٰلِدِیْنَ فِیْهَا وَیُكَفِّرَ عَنْهُمْ سَیِّاٰتِهِمْ ؕ— وَكَانَ ذٰلِكَ عِنْدَ اللّٰهِ فَوْزًا عَظِیْمًا ۟ۙ

අල්ලාහ් හා ඔහුගේ ධර්ම දූතයාණන් විශ්වාස කරන පිරිමින් හා කාන්තාවන් ස්වර්ග මාලිගා හා ගස් යටින් ගංගාවන් ගලා බස්නා උයන්වලට ප්රවේශ කරනු ඇත. ඔවුන්ගේ පාපකම් ඔවුන්ගෙන් මකා දමනු ඇත. ඔවුන් වැරදිකරුවන් බවට හසු කර නොගනු ඇත. -අපේක්ෂිත දෑ හිමි කර ගැනීම. එය ස්වර්ගයයි. බිය ගන්වනු ලැබූ දැයින් දුරස් වීම. එය නපුරුකම් හේතුවෙන් වරදකරුවකු බවට පත්වීමයි. යන - මෙම මෙනෙහි කිරීම් කිසිදු ජයග්රහණයකට සමීප කළ නොහැකි අල්ලාහ් අබියස පවතින අති මහත් ජයග්රහණය විය. info
التفاسير:
Benefits of the verses in this page:
• صلح الحديبية بداية فتح عظيم على الإسلام والمسلمين.
•හුදෙයිබිය්යා සාම ගිවිසුම ඉස්ලාමය හා මුස්ලිම්වරුන් මත වූ අතිමහත් ජයග්රහණයක ආරම්භය විය. info

• السكينة أثر من آثار الإيمان تبعث على الطمأنينة والثبات.
•සැනසුම, දේව විශ්වාසයේ බලපෑම් අතරින් එක බලපෑමකි. එය තැන්පත්කම හා ස්ථාවරත්වය උදා කර දෙයි. info

• خطر ظن السوء بالله، فإن الله يعامل الناس حسب ظنهم به سبحانه.
•අල්ලාහ් පිළිබඳ නපුරු සිතුවිලි ඇති කර ගැනීමේ අනතුර. හේතුව, සැබැවින්ම අල්ලාහ් මිනිසුන් සමග කටයුතු කරනුයේ ඔවුන් ඔහු ගැන සිතන පරිදිය. info

• وجوب تعظيم وتوقير رسول الله صلى الله عليه وسلم.
•අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාට ගෞරවය කිරීමේ හා ගරුබුහුමන් දැක්වීමේ අනිවාර්යයභාවය. info