Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
18 : 48

لَقَدْ رَضِیَ اللّٰهُ عَنِ الْمُؤْمِنِیْنَ اِذْ یُبَایِعُوْنَكَ تَحْتَ الشَّجَرَةِ فَعَلِمَ مَا فِیْ قُلُوْبِهِمْ فَاَنْزَلَ السَّكِیْنَةَ عَلَیْهِمْ وَاَثَابَهُمْ فَتْحًا قَرِیْبًا ۟ۙ

ගස යට සිට හුදෙයිබියාහි රිල්වාන් ගිවිසුම සම්බන්ධයෙන් නුඹට ප්රතිඥා දුන් දේව විශ්වාසීන් අල්ලාහ්ගේ පිළිගැනීමට ලක්විය. ඔවුන්ගේ සිත් තුළ පවතින දේව විශ්වාසය, අවංකත්වය හා සත්යතාව ඔහු දැන සිටියේය. ඔවුන්ගේ හදවත් මත තැන්පත්භාවය ඔහු පහළ කළේය. ඒ සඳහා වූ ඔවුන්ගේ ප්රතිඵල ඉතා සමීපයෙන් ඇත. එය කයිබර් ජයග්රහණයයි. එය ඔවුන් මක්කාවට පිවිසීමට අතපසු වූ හෙයින් ඒ වෙනුවට ලබා දුන් ජයකි. info
التفاسير:
Benefits of the verses in this page:
• إخبار القرآن بمغيبات تحققت فيما بعد - مثل الفتوح الإسلامية - دليل قاطع على أن القرآن الكريم من عند الله.
• -ඉස්ලාමීය ජයග්රහණයන් මෙන්- පසු කාලයේ තහවුරු වූ ගුප්ත දෑ පිළිබඳ තොරතුරු අල්කුර්ආනය කල් ඇතිව දන්වා සිටීම සැබැවින්ම ශුද්ධ වූ අල් කුර්ආනය අල්ලාහ් වෙතින් පැමිණි එකක් බව තරයේ සනාථ කරන සාධයක් විය. info

• تقوم أحكام الشريعة على الرفق واليسر.
•ආගමික නීතිරීති පහසුවෙන් හා සැහැල්ලුවෙන් ක්රියාමක වීම. info

• جزاء أهل بيعة الرضوان منه ما هو معجل، ومنه ما هو مدَّخر لهم في الآخرة.
•රිළ්වාන් ගිවිසුම් වැසියන් සඳහා වූ ප්රතිඵල කල් ඇතිවම හිමි විය. එමෙන්ම මතුලොවෙහි ද ඔවුන් සඳහා එය එක්රැස් කරනු ලැබ ඇත. info

• غلبة الحق وأهله على الباطل وأهله سُنَّة إلهية.
•සත්යය හා එහි වැසියන්, අසත්ය හා එහි වැසියන් අබිබවා ගොස් ජයග්රහණය කිරීම දේව න්යාය විය. info