Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
34 : 46

وَیَوْمَ یُعْرَضُ الَّذِیْنَ كَفَرُوْا عَلَی النَّارِ ؕ— اَلَیْسَ هٰذَا بِالْحَقِّ ؕ— قَالُوْا بَلٰی وَرَبِّنَا ؕ— قَالَ فَذُوْقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُوْنَ ۟

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් දඬුවමට ලක් කිරීම සඳහා නිරා ගින්නට ඉදිරිපත් කරනු ලබන දිනයේ ඔවුන් හෙළා දකිමින්, ‘නුඹලා දකින මෙම දඬුවම් සැබෑවක් නොවේ ද? එසේ නැතහොත් මෙලොවෙහි නුඹලා පවසමින් සිටියාක් මෙන් එය බොරුවක් දැ?’යි විමසනු ලබති. ඔවුහු: ‘එසේය, අපගේ පරමාධිපතිගේ නාමයෙන් සැබැවින්ම එය සත්යයකි’ යැයි පවසති. පසුව ඔවුනට, ‘නුඹලා අල්ලාහ්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් දඬුවම විඳවනු’ යැයි කියනු ලැබේ. info
التفاسير:
Benefits of the verses in this page:
• من حسن الأدب الاستماع إلى المتكلم والإنصات له.
•කතා කරන්නාට නිහඬ ව සිට සවන් දීම යහපත් විනයකි. info

• سرعة استجابة المهتدين من الجنّ إلى الحق رسالة ترغيب إلى الإنس.
• සත්යය වෙත මඟ ලැබූ ජින්නුන්ගේ ඉක්මන් ප්රතිචාරය මිනිස් වර්ගයා දිරිමත් කිරීමේ පණිවිඩයකි. info

• الاستجابة إلى الحق تقتضي المسارعة في الدعوة إليه.
•සත්යය වෙත පිළිතුරු දීම ඒ වෙත ඇරයුම් කිරීමේ යුහුසුළුභාවය නියම කරනු ඇත. info

• الصبر خلق الأنبياء عليهم السلام.
•ඉවසීම නබිවරුන්ගේ ගුණාංගයකි. info