Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
87 : 4

اَللّٰهُ لَاۤ اِلٰهَ اِلَّا هُوَ ؕ— لَیَجْمَعَنَّكُمْ اِلٰی یَوْمِ الْقِیٰمَةِ لَا رَیْبَ فِیْهِ ؕ— وَمَنْ اَصْدَقُ مِنَ اللّٰهِ حَدِیْثًا ۟۠

සැබෑ ලෙසින්ම නැමදුම් ලබන්නට අල්ලාහ් හැර වෙනත් කිසිවකු නැත. කිසිදු සැකයක් නැති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලාගේ පළමුවැන්නා සිට අවසානයා දක්වා වූ සියලු දෙනා සැබැවින්ම ඔහු එක්රැස් කරනු ඇත. එය නුඹලාගේ ක්රියාවන් සඳහා නුඹලාට ප්රතිඵල පිරිනමනු පිණිසය. අල්ලාහ්ට වඩා කතාවෙන් වඩාත් සත්යය වූ කිසිවකු නැත. info
التفاسير:
Benefits of the verses in this page:
• خفاء حال بعض المنافقين أوقع الخلاف بين المؤمنين في حكم التعامل معهم.
•ඇතැම් කුහකයින්ගේ තත්ත්වය සැඟවීම. ඔවුන් සමග කටයුතු කිරීමේ නීතිය සම්බන්ධයෙන් දෙවියන් විශ්වාස කරන්නන් අතර ආරවුල් හා මතභේද ඇති කරනු ඇත. info

• بيان كيفية التعامل مع المنافقين بحسب أحوالهم ومقتضى المصلحة معهم.
කුහකයින්ගේ තත්ත්වයන්ට අනුව ඔවුන් සමග කටයුතු කළ යුතු ආකාරය හා ඔවුන් සමග යහපත් ලෙස තීන්දු තීරණ ගැනීමේ ආකාරය පැහැදිලි කිරීම. info

• عدل الإسلام في الكف عمَّن لم تقع منه أذية متعدية من المنافقين.
•සීමාව ඉක්මවීමක් හෝ හිංසා පීඩාවක් හෝ ඇති නොකරන කුහකයින් සමග සටන් නොකරන මෙන් පවසන ඉස්ලාමයේ යුක්තිය. info

• يكشف الجهاد في سبيل الله أهل النفاق بسبب تخلفهم عنه وتكلُّف أعذارهم.
•දේව මාර්ගයේ අරගල කිරීමේදී කුහකකමේ ජනයා හෙළි වනු ඇත. එය ඔවුන් එසේ කිරීමට පසුබට වීම සහ ඔවුන්ගේ නිදහසට කරුණු පවසා සිටින හේතුවෙනි. info