Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
130 : 4

وَاِنْ یَّتَفَرَّقَا یُغْنِ اللّٰهُ كُلًّا مِّنْ سَعَتِهٖ ؕ— وَكَانَ اللّٰهُ وَاسِعًا حَكِیْمًا ۟

දික්කසාදය මගින් හෝ කුඃල්උ හෙවත් බිරියගේ තීරණය අනුුුව වෙන්වීම මගින් වෙන් වන්නේ නම් අල්ලාහ් ඔවුන් දෙදෙනාගෙන් සෑම කෙනෙකුම ඔහුගේ මහත් වූ ආශිර්වාදයෙන් පොහොසත් කරනු ඇත. අල්ලාහ් මහත් ආශිර්වාදයෙන් හා කරුණා ගුණයෙන් යුක්තය. ඔහු සැලසුම් කිරීමෙහි හා නිර්ණය කිරීමෙහි මහා ප්රඥාවන්තය. info
التفاسير:
Benefits of the verses in this page:
• استحباب المصالحة بين الزوجين عند المنازعة، وتغليب المصلحة بالتنازل عن بعض الحقوق إدامة لعقد الزوجية.
•ස්වාමි පුරුෂයා හා බිරිය අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වන විට එය සමතය කිරීම සතුටුදායක කරුණකි. විවාහ ගිවිසුම අඛණ්ඩ ව පවත්වා ගෙන යෑම සඳහා ඇතැම් අයිතිවාසිකම් අත්හැරීම තුළින් බොහෝ විට යහපත ඇතිවන්නේය. info

• أوجب الله تعالى العدل بين الزوجات خاصة في الأمور المادية التي هي في مقدور الأزواج، وتسامح الشرع حين يتعذر العدل في الأمور المعنوية، كالحب والميل القلبي.
•බිරියන් අතර සාධාරණත්වය පිළිපැදීම අල්ලාහ් අනිවාර්ය කළේය. විශේෂයෙන් බිරියන් අතර නිර්ණය කරන භෞතික කටයුතු වලදී එය පිළිපැදිය යුතුය. නමුත් ආදරය සිතෙහි ඇති වන නැඹුරු ව වැනි ආධ්යාත්මික කටයුතු වලදී සාධාරණත්වය ඉටු කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු දැක්වීම සඳහා ආගම අවසර දෙන්නේය. info

• لا حرج على الزوجين في الفراق إذا تعذرت العِشْرة بينهما.
•ස්වාමි පුරුෂයා හා බිරිය යන දෙදෙනා අතර පවුල් ජීවිතයක් ගත කිරීමට නොහැකි තරමට බාධාවන් ඇති වූ විටෙක දෙදෙනා වෙන්වීමෙහි වරදක් නැත. info

• الوصية الجامعة للخلق جميعًا أولهم وآخرهم هي الأمر بتقوى الله تعالى بامتثال الأوامر واجتناب النواهي.
•මුල සිට අවසානය දක්වා සිටින සියලු මැවීම් සඳහා වූ පූර්ණ උපදෙස වනුයේ අණ කළ දෑ පිළිපදිමින් හා තහනම් දැයින් වැළකෙමින් අල්ලාහ් පිළිබඳ මතකයෙන් ජීවත් වීමේ නියෝගයයි. info