Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
19 : 39

اَفَمَنْ حَقَّ عَلَیْهِ كَلِمَةُ الْعَذَابِ ؕ— اَفَاَنْتَ تُنْقِذُ مَنْ فِی النَّارِ ۟ۚ

කවරෙකු දේව ප්රතික්ෂේපයේ හා මුළාවෙහි රැඳී සිටියේ ද ඔහු එසේ රැඳී සිටීම හේතුවෙන් ඔහු මත දඬුවමේ වදන නියම විය. එහෙයින් අහෝ දූතය! ඔහුට මග පෙන්වීමෙහි හා ඔහුට ආශිර්වාද කිරීමෙහි නුඹට කිසිදු උපක්රමයක් නැත. අහෝ දූතය! මෙවන් ගුණාංග ඇත්තන් අපා ගින්නෙන් ආරක්ෂා කරන්නට නුඹට හැකි වන්නෙහි ද? info
التفاسير:
Benefits of the verses in this page:
• إخلاص العبادة لله شرط في قبولها.
•අල්ලාහ්ට අවංක ලෙස නැමදුම් කිරීම එය පිළිගනු ගනු ලැබීමට කොන්දේසියකි. info

• المعاصي من أسباب عذاب الله وغضبه.
•පාපකම් සිදු කිරීම අල්ලාහ්ගේ දඬුවම හා ඔහුගේ කෝපය අනිවාර්යය කරනු ඇත. info

• هداية التوفيق إلى الإيمان بيد الله، وليست بيد الرسول صلى الله عليه وسلم.
•දේව විශ්වාසය වෙත ආශිර්වාද කිරීම අල්ලාහ්ගේ අතෙහි ඇත. එය දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගේ අතෙහි නැත. info