Translation of the Meanings of the Noble Qur'an - Sinhalese translation of Al-Mukhtsar in interpretation of the Noble Quran

external-link copy
11 : 38

جُنْدٌ مَّا هُنَالِكَ مَهْزُوْمٌ مِّنَ الْاَحْزَابِ ۟

මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ව බොරු කළ මොවුන් මීට පෙර තම දූතවරුන් බොරුකළ සේනාවන් අතරින් සිටි අය මෙන් පරාජිත සේනාවකි. info
التفاسير:
Benefits of the verses in this page:
• أقسم الله عز وجل بالقرآن العظيم، فالواجب تَلقِّيه بالإيمان والتصديق، والإقبال على استخراج معانيه.
•කීර්තිමත් අල්ලාහ් මහඟු අල් කුර්ආනය මත දිවුරා සිටියි. අනිවාර්යය වනුයේ දේව විශ්වාසය ලබා, එය තහවුරු කිරීම හා එහි අන්තර්ගත අදහස ඉස්මතු වන පරිදි පිළිගැනීමයි. info

• غلبة المقاييس المادية في أذهان المشركين برغبتهم في نزول الوحي على السادة والكبراء.
•දේවත්වයට ආදේශ තබන්නන් තම නායකයින් හා ප්රභූවරන් මත දේව පණිවිඩ පහළ වීම ගැන ආශාවෙන් පසු විය. එහෙයින් භෞතික නිර්ණායකවල ප්රමුඛත්වය ඔවුන්ගේ බුද්ධිය තුළ ආධිපත්යය දැරීය. info

• سبب إعراض الكفار عن الإيمان: التكبر والتجبر والاستعلاء عن اتباع الحق.
•දේව ප්රතික්ෂේපකයින් දේව විශ්වාසය පිටු දැකීමට හේතුව ‘අහංකාරකම, බලපුළුවන්කාරකම හා සත්යය පිළිපැදීමෙදී ඔවුන්ගේ උඩඟුකමයි. info